Verified Member
PP-000046✓ Mobile verified

Shehan

26 years · IT Professional - තොරතුරු තාක්ෂණ · Kurunegala

Log in and Complete the profile to check your compatibility percentage. ගැලපෙන % බැලීමට Login වී විස්තර සම්පූර්ණ කරන්නLog in
✦ Horoscope matching
Share

Profile Overview

❤️ මගේ ජීවිතයට සහකාරියක් සොයමි! ❤️

මම පරිගණක යෙදුම් (Computer Applications) පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරා ඇති අතර, Microsoft Office Specialist (MOS) විභාගයෙන් A සාමාර්ථයක් ලබාගෙන ඇත. එසේම Graphic Design NVQ Level 4 පාඨමාලාව සම්පූර්ණ කර තිබේ.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 5ක්, B සාමාර්ථ 3ක් සහ C සාමාර්ථ 1ක් ලබාගෙන ඇති අතර, උසස් පෙළ විභාගයෙන් C සාමාර්ථ 1ක් සහ S සාමාර්ථ 2ක් ලබාගෙන ඇත. ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ සහතික කිහිපයක්ද මා සතුය.

IT සහ පරිගණක ක්ෂේත්‍රයේ විවිධ පුහුණුවීම් හා අත්දැකීම් ලබා ඇති අතර, පරිගණක හා ජංගම දුරකථන මෘදුකාංග, දෘඩාංග ඇතුළු බොහෝ තාක්ෂණික දැනුමක් මා සතුය. දැනට Shantha Group of Companies ආයතනයේ IT Specialist යන තනතුර යටතේ සේවය කරමි.

👨‍👩‍👦 මගේ පවුලේ අම්මා, තාත්තා, කිරි අම්මා සහ මම පමණයි සිටින්නේ. මම පවුලේ එකම දරුවායි.

😊 මම සැබෑ ආදරය, අවංකකම සහ විශ්වාසය අගය කරන තරුණයෙක්. දැනට තනිකඩ ජීවිතයක් ගත කරන අතර මට පෙම්වතියක් හෝ සමීප කාන්තා යහළුවෙකු පවා නැහැ.

📏 උස අඩි 5 අඟල් 4ක් පමණ වන අතර සාමාන්‍යයෙන් ලස්සන පෙනුමක් ඇති තරුණයෙක්මි.

🏡 මට හිමිවීමට නියමිත පොල් ඉඩම් දෙකක් සහ කුඹුරක් ද තිබෙනවා.

මගේ උසට ගැළපෙන, අවංක, හොඳ ගතිගුණ ඇති, ලස්සන පෙනුමක් සහිත, ආදරය හා විශ්වාසය අගය කරන තරුණියක් සොයමි.

මගේ ජීවිතයට පැමිණෙන ඇය සමඟ අවංකව ආදරයෙන් ජීවිත කාලයම ගත කිරීමටත්, විවාහ වී සතුටින් පවුල් ජීවිතයක් ගොඩනඟා ගැනීමටත් මම බලාපොරොත්තු වෙමි.

🥺 මම මේ සොයන ආකාරයේ තරුණියක් ඔබ නම්, අවංකව කතාබහ කර එකිනෙකා හඳුනාගෙන ඉදිරියට යාමට කැමැත්තෙන් සිටිමි.

🙏 කරුණාකර විහිළුවට හෝ කාලය ගත කිරීමට පමණක් සම්බන්ධ නොවන්න. මම ඇත්තටම සොයන්නේ විවාහ කරගෙන ජීවිතය බෙදාගත හැකි අවංක, හොඳ ගතිගුණ ඇති, ආදරණීය සහකාරියක් පමණයි.

❤️ අවංකව ආදරය කරන්නත්, ආදරය ලබන්නත් කැමති කෙනෙක් නම් මට කතා කරන්න.

ආතල් ගන්න කෙල්ලෝ ඕනේ නෑ මට‍., ජීවිත කාලයටම පවතින සැබෑ ආදරයක් හොයන්නේ 🙂❤️

Basic

Profile Created By - ගිණුම සෑදුවේSelf - තමන් විසින්
Profile Owner - ගිණුම් හිමිකරුMale / Groom - සහකරු
Age - වයස26 years
Display Name (පෙන්වන නම)Shehan
Full Name (NIC) - සම්පූර්ණ නම (ජා.හැ.අනුව)Private
Marital Status - සිවිල් තත්ත්වයNever married - අවිවාහක
Ethnicity - ජාතියSinhalese (Kandyan)-සිංහල (උඩරට)
Religion - ආගමBuddhist-බෞද්ධ
Caste - කුලයPrivate
Education - අධ්‍යාපනයPrivate
Profession - වෘත්තියIT Professional - තොරතුරු තාක්ෂණ
Employment Level - තනතුරExecutive - විධායක
Country - රටSri Lanka - ශ්‍රී ලංකාව
District - දිස්ත්‍රික්කයKurunegala - කුරුණෑගල
Lives OverseasYes
City - නගරයPrivate

Physical

Body Type - හැඩය/පෙනුමAverage-සාමාන්‍ය සිරුර
Height - උස5' 4"
Weight - බර (kg)Private

Lifestyle

Drinking - මත්පැන්Private
Smoking - දුම් පානයPrivate

Partner Preferences සොයන සහකරුගේ විස්තර

Basic

Looking For - සොයන්නේBride / Female - සහකාරියක්
Preferred Age Range18–25 years
Marital Status - සිවිල් තත්ත්වයNever married - අවිවාහක
Ethnicity - ජාතියAny - ඕනෑම එකක්
Religion - ආගමAny - ඕනෑම එකක්
Caste - කුලයAny - ඕනෑම එකක්
Education - අධ්‍යාපනයAny - ඕනෑම එකක්
Profession - වෘත්තියAny - ඕනෑම එකක්
Employment Level - තනතුරAny - ඕනෑම එකක්
Country - රටAny - ඕනෑම එකක්
District - දිස්ත්‍රික්කයAny - ඕනෑම එකක්

Physical

Height - උස4' 9", 4' 10", 4' 11", 5' 0", 5' 1", 5' 2", 5' 3"
Body Type - හැඩය/පෙනුමSlim-සිහින් සිරුර, Average-සාමාන්‍ය සිරුර, Athletic-ක්‍රීඩාශීලී / හැඩැති, Full Figured-පිරුණු

Lifestyle

Drinking - මත්පැන්No - නැහැ
Smoking - දුම් පානයNo - නැහැ
Public wall

Registered members can leave a respectful public comment.

0 comments
No wall comments yet.Be the first registered member to leave a respectful message.
Filters
⌕Search ✦Wedding services ◇Plans ◉Login